Tuesday, December 7, 2021

මිලෙන් රැවටෙන අපි

වෙළෙන්දන් පාරිභෝගිකයන් රවටන්න යොදා ගන්නා මිල තීරණය කරන ක්‍රම මෙම වීඩියෝ වෙන් ඉදිරිපත් කරයි.

Wisdom lk YouTube චැනලය මගින් මෙම වීඩියෝ ව ප්‍රකාශයට පත් කොට ඇත. Subscribe කරගැනීමෙන් මෙවැනි දැනුම ඔබේ දෝතට ම ලබා ගත හැකි වනු ඇත.

https://youtu.be/eMR16eg9BCM